tag:blogger.com,1999:blog-1183609916910875195.post4467535747711304446..comments2023-04-25T18:28:02.917-07:00Comments on cyberlanka: අගවිනිසුරැවරිය සර්වබලධාරියා හා ආරෝවකට ගියේ ඇයි?Anonymoushttp://www.blogger.com/profile/15791823064741423525noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1183609916910875195.post-64706873798738027572012-11-19T08:28:27.638-08:002012-11-19T08:28:27.638-08:00ඔවු අපට නීරීක්ෂකයින්ගෙන් එහා තැනක් මේ ක්රමයෙ නෑ. ...ඔවු අපට නීරීක්ෂකයින්ගෙන් එහා තැනක් මේ ක්රමයෙ නෑ. ප්රථිවිරෝධතා මතුවෙන්න ඕන ක්රමය ඇතුලෙන්මයි. Anonymoushttps://www.blogger.com/profile/15791823064741423525noreply@blogger.comtag:blogger.com,1999:blog-1183609916910875195.post-11733638401984474462012-11-19T07:23:57.579-08:002012-11-19T07:23:57.579-08:00මාතලන් මතුකරන තර්කය ඩෙඩ් ලොක් එකක් වගේ , එහෙම නම් ...මාතලන් මතුකරන තර්කය ඩෙඩ් ලොක් එකක් වගේ , එහෙම නම් අගවිනිසුරුගේ මහත්තයව පෝස්ට් එකකට දැම්මේ මොකද , අගවිනිසුරුගේ ඔක්කොම වැරදි පේන්නේ ආණ්ඩුවට විරුද්ධව තීන්දු දුන්නාමද කියන ප්රශ්නත් මතු කරන්න ඕනි . දෙගොල්ලන්ගෙම වැරදි තියන නිසා ,කාටවත් කාගෙවත් චෝදනා ප්රතික්ෂේප කරන්න බෑ , උත්තර දෙන්න වෙන්නේ චෝදනාවකින්ම විතරයි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1183609916910875195.post-55231307272142287322012-11-19T07:11:58.823-08:002012-11-19T07:11:58.823-08:00ප්රජාතන්ත්රවාදය කියන්නෙ ධනවාදයෙ ප්රග්ධනය සුරක්ෂ...ප්රජාතන්ත්රවාදය කියන්නෙ ධනවාදයෙ ප්රග්ධනය සුරක්ෂිත කරන උපක්රමයක්. ඒකට සුදුසුම පුද්ගලය ඒක විසින්ම බිහිකරනව. <br />ඊලඟ ජනාධිපතිවරනයට හොඳ ජොකියෙක් ඕන කරනව.<br />Anonymoushttps://www.blogger.com/profile/15791823064741423525noreply@blogger.comtag:blogger.com,1999:blog-1183609916910875195.post-62818389695591517782012-11-19T04:12:32.607-08:002012-11-19T04:12:32.607-08:00තුන්වන බලවේගයකට මෙරට තුල තැනක් නොමැති බව. කෘතහස්ත ...තුන්වන බලවේගයකට මෙරට තුල තැනක් නොමැති බව. කෘතහස්ත දේශපාලඥයින් දෙදෙනකු වන ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි විසින් ඔප්පු කොට පෙන්වූයේය. අද ටැක්ටර් සාධුට තියෙන පිලිගැනීමවත් ෆොන්සේකාට නැති කළ මේ නෝනා ගැන කුමන කතාද...? තම ස්වාමියා ඉවත් කිරීමෙන් පසු පමණක් ආන්ඩුවට රිදවන්න ගියේ ඇයි. ඊට පෙර ලස්සනට කඩේ ගියේ ඇයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1183609916910875195.post-37648815962558419162012-11-18T23:25:12.696-08:002012-11-18T23:25:12.696-08:00ලෝකෙ ඉක්මනට වෙනස් වෙනව.තව අවුරැදු පහකින් හුඟක් දේව...ලෝකෙ ඉක්මනට වෙනස් වෙනව.තව අවුරැදු පහකින් හුඟක් දේවල් වෙනස් වෙවි.Anonymoushttps://www.blogger.com/profile/15791823064741423525noreply@blogger.comtag:blogger.com,1999:blog-1183609916910875195.post-9052926104895526182012-11-18T21:53:15.173-08:002012-11-18T21:53:15.173-08:00ශිරානි කොච්චර දැගලුවත් වැඩක් නෑ ලොක්කට විරුද්ධ උනො...ශිරානි කොච්චර දැගලුවත් වැඩක් නෑ ලොක්කට විරුද්ධ උනොත් ලොක්ක කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය බිම දානව.අධම පාලකයෙක් රටට බිහි වී ඇත. Anonymoushttps://www.blogger.com/profile/01875064068231657393noreply@blogger.com